මෙන්න vehicle scaning
සර් ඇහුව වාහනයක්
තියෙන්නේ කාටද කියල නස්සීර් කියල ළමයෙක්
කාර් එකක් තියනවා කිව්වා ලමයි කිව්වා මට මොන්ටෙරෝ එකක් තියනවා කියල
සර් :
මොන්ටෙරෝ එකක් තියනවද ඔයාට.
මම : ඔව්
සර් : ඒක GDI
ද,
මම එකපාරටම තිගැස්සිලා
දන්නේනැ කිව්වා.රෝද හතරද,පහදකියල ඇහුව.
මම විහිලුවට අමතර රෝදය
සමග පහයි කිව්වා.
සමහරෙක්ට එය මෝඩ උත්තරයක්
උනාට
මම දන්නවා එය මම කරපු
විහිලුවක් කියල.
අඟහරුවාදාට
අරන් එන්න .
සර් එක කිව්වේ අවිශ්වාසයෙනි.
ඇතමුන් කිව්වේ.
ඌ ඕක ගේන්නේනැ බන්
කියලයි
එත් මම එක ගේනවා.
එතන scan උනේ මගේ වහනය
විතරයි.
අවසානයේ ඇතෙම් කට්ටිය කියනවා ඇහුන මට ඒ වහනය මුගේ නෙමෙයි
කියනවා එහෙත් මම දන්නවා ඇත්ත මොකක්ද කියල මට කියන්න තියෙන්නේ දන්නෝ දන්ති කියල තම
මොකක්ද මේ scan එක කියල
මේ කියන්නේ
නවීන වාහන වල දෝෂ හදුනා ගැනීම
සදහාද වාහනයේ තත්වය පරික්ෂ කිරීමටද, වාහන හිමිකරුවා අද ක්‍රියා කරති. ඒ සඳහා scanning
යොදා ගනී.
වහනය ස්ටාර්ට් කරලා
වටයක් ගිහිල්ලා සද්දේ හොයලා වහනය හදනවට වඩා යමක් මෙම scanning හරහා කරගෙනිමට
පුළුවන්.
මෙමගින් වාහනයේ සියලුම
දෝෂ හදුනාගෙන ඒවා නිවැරදි කිරීමටද යම් ආකාරයක සහයෝගයක්
scanning හරහා ලැබෙන අතර ,එසේ
නොවේ නම් එම ස්ථානය අපිට scanning හරහා බලාගෙන එය ගලවා අපට දෝෂ සමනය කරගත හැක.
මෙහිදී scan වන්නේ
engine ඇති sensor සදහා වීම මෙහි විශේෂත්වයකි . එම sensor engine ම අවරණය කරයි.
මෙම scanner
වෙන්වෙන්ම sensor වලට වර්ගීකරණය කර ඇත. නවීන මෝටර්රථවල මෙම scanner සම්බන්ධ කිරීම
සදහා steering wheel හෝ dash board පහළ slot එකක් ඇති නමුත් පැරණි මෝටර්රථ වල engine
එකේ
දක්නට
ලැබෙන අතර එය බොහෝවිට battery ආසන්නයේ දක්නට ලැබේ.




No comments:
Post a Comment