එක එකා ඇවිල්ල tec එක බලලා
ගියාට මේක කෝලන් මඩුවක්ද
අපි මහන්සියෙන් සුද්ද කලේ මුන්ට නිකන් බලන්නද
යකඩ ටිකයි වෙඩි නොවදින වහනයයි
බලලා මේක කොහොමත් කැඩෙනවා කියල කියන්නද අවේ
යකෝ ඕක අපිත් දන්නවා
මේක නොකඩන තැනට කටයුතු කරන්න අපි බලනකොට
ඇමතිලා ඇවිල්ලා කැඩෙනවා කියනවා
ඇමතිතුමනි ඔය අමාත්‍යාංශය දීපං ළමයෙකුට
මේක අපි ඉගෙන ගන්න තැන
අපි නව නිර්මාණ ලංකාවට ගෙනාවේ මෙතනින්
ජර්මන් ටෙක් පරාදයි ඔයි
ලංකාවේ මැකැනික්ට තියන තැන මොකක්ද
No comments:
Post a Comment