ෆෙරාරි සමාගමේ නිර්මාතෘ වන ඉතාලි ජාතික එන්සෝ ෆෙරාරි ගේ ප්‍රසිද්ධ අවවාදය ඉහත දැක්වේ. මෙවන් ශුභවාදී ආකල්පයක් ඔහු දැරුවේ නැත් නම්, ෆෙරාරි වාහන මෙන් ඉහළ තලයේ ලෝක ප්‍රකට නිර්මාණ කරන්නට ඔහු සාර්ථක නොවන්නට ඉඩ තිබුණි.
එය, කුඩා වාහනයක් හෝ මෝටර් සයිකලයක් ඇති කෙනෙකුටද අදාළය .

No comments:
Post a Comment